පියයුරු පිළිකා සැත්කම් කරනවිටදී අතුරු ආබාධ වලක්වා ගන්නේ කෙසේද? Know about breast cancer surgery

ශ්‍රී ලංකාවේ බහුලවම දක්නට ලැබෙන්නේ පියයරු පිළිකාය. පියයුරු සැත්කම කරන විටදී අනවශ්‍ය අතුරු ආබාධ ඇතිවිය හැකි අතර මෙම video ව නැරභිමෙන් මෙම අතුරු ආබාධ මගහරවා ගත හැකි ක්‍රම ඔබේ ...doctor සමග සාකච්ඡ කිරීමට උපකාරී වෙනු ඇත.

Know about breast cancer surgery.

Breast Diseases Playlist - https://youtube.com/playlist?list=PLCECczwHo2FZQbMctck_VNuFh28sCBCHP
Cancer in Males - https://youtube.com/playlist?list=PLCECczwHo2FZ2eWAJC3Zszgix-El9rnc8
Breast Cancer පියයුරු පිළිකා - https://youtube.com/playlist?list=PLCECczwHo2FYnaSoM4X0HMzQrHBrGvqyd

Don't forget to like, share and subscribe to this channel.

#CancerInSriLanka #Cancer #cancersociety #DrNaomalPerera #CancerDoctor
[+] Show More
1 of 2 Next

Cancer in Sri Lanka is increasing. Approximately newly diagnosed cases get doubled every two decades. Breast cancer has become the commonest cancer in Sri Lanka and oral cancer follows next.

ශ්‍රී ලංකාව තුල පිළිකා වැඩිවෙමින් ඇත. දල වශයෙන් වසර 20කට, අලුතින් වාර්තාවන රෝගී ගණන දෙගුණ වෙමින් පවතී.

There’s plenty of information available in the web but there are very few sites for the sinhala language uses.

This channel is dedicated to educate on latest investigation techniques, treatment options, survival and follow up guidance and update on the newer technologies to combat Breast Cancer in Sri Lanka.

මෙම channelය ඔස්සේ ශ්‍රී ලංකාව තුල දක්නට ලැබෙන පිළිකා ගැන අවබෝධයක් ලබාදීම ප්‍රධාන අරමුණයි. ඔබ අපත් සමග නොකඩවා සම්බන්ධව සිටීමට මෙම චනලය subscribe කරන්න.

#CancerInSriLanka #CancerCommunity

Cancer In Sri Lanka
ශ්‍රීලංකාවේ පිළිකා රෝග

www.cancerinsrilanka.com

#CancerInSriLanka #CancerSociety #CancerCommunity
#prevention #awareness #support #detection #LK #SriLanka